ඔප් ඈම්ප් සහ ඇනලොග් - ඩිජිටල් හුවමාරුව සාමාන්යෙන් ගනිතයේ සාමාන්ය ගනිත කර්ම ගැන ඔයාල දන්නව ඇති, ඒකියන්නෙ එකතු කිරීම , අඩු කිරීම, වැඩි කිරීම , බෙදීම, ගුන කිරීම, අවකලනය, අනුකලනය වගේ ඒව මේ ජාතියෙ අයි.සී වලට ඔප් ඈම්ප් කියන්නෙ ඔන්න ඔය කිව්ව ගනිත කර්ම මේකෙන් කරගන්න පුලුවන් වෙන හින්ද, ඔප් ඈම්ප් කියල කිව්වට මේකෙ දිග නම ඔපරේශනල් ඇම්ප්ලිෆයර්ස්, සින්හලෙන් කියන්නෙ කාරකාත්මක වර්ධක කියල, මේවල නම මෙහෙම තිබ්බට මේව වෙලද පොලේ වෙන්නෙ ඉතාමත් සුලු මුදුලක් හරි, අපි දැන් බලමු මොනවටද මේව ගන්නෙ කියල මන් මුලින්ම කිව්වනි, මේවට ගනිත කර්ම කරන්න පුලුවන් කියල ඒකියන්නෙ පරිගනක,ගනක යන්ත්‍ර වල ප්‍රධාන මෙහෙයුම් උපාංගක් තමයි මේ ඔප් ඈම්ප්, ඊට අමතරව, තාන මාන එහෙම නැත්නම් ටෝන් කන්ට්‍රෝලින් වලට මේක නැතුවම බෑ, හරි දැන් අපි බලමු, ඔප් ඈම්ප් වල ගුනාංග ,ඒත් මුලින්ම කියන්නෙ මේකෙ තියන සමහර ඒව ඔයාලගෙ පරාසයේ අහල නැතුව ඇති, ඒත් පුලුවන් තරම් සරලව කියන්නම් හරි ඔප් ඈම්ප් වල විශාල විවෘත පුඩු වෝල්ටීයතා ලාබයක් තියනව ,ඒකියන්නෙ loop profit එක සෑහෙන්න වැඩී. 741 ඈම්ප් එකෙත් මේ අගය...
Search This Blog
greentech
new green way , for build the new world and make the good future||| :: (same birds ,flock together!!!) hasindu rathnayake 2020-2021